♠♦ ම๠๾ක๞ | Magic ♥♣

Written by රාගම ටික්කා on Sunday, March 4, 2012 at 10:42 AM

๧ක๟๧හ๟මද ක຀຃යට ? තවත๞ ක๟໮යය බහ๤ල සත๢යක๞ ඉවරව๤න๟. කල๢න๞ න໦ මම සත๢යකට ප๫๧ය๟๞ග 2ක๞ ໶තර ද๠໦ම๟. ඒත๞ ද๠න๞න໦ ๧ප๟๞ස๞຀ ල๢යන๞නත๞ ๧වල๟වක๞ න๡. එ๧හමය๢ ක๢යල ඉත๢๜ ๧ප๟๞ස๞຀ ๧න๟දම๟ ඉන๞නත๞ බ๡๧න๞. ඒ න๢ස๟ සත๢යකට එක ๧ප๟๞ස๞຀ එකක๞වත๞ ද๟නව๟ ๧ක๟๧හ๟ම හ໱. ඉත๢๜ මම හ๢තනව๟ ඔය๟ල කල๢න๞ ප๫๧ය๟๞ගය ๧හ๟ຩන๞ කරන๞න ඇත๢ ක๢යල. ඔන๞න අද මම ඔය๟ලට ක๢යල ๧දන๞න යන๞๧න ๧ක๟๧හ๟මද Prediction එකක๞ කරන๞๧න ක๢යල. ඒ ක๢ව๤๧ව ๧ක๟๧හ๟මද අන๟ව๠ක๢යක๞ ක๢යන๞๧න ක๢යල ක๢ය๟ ๧දන๞නය๢ යන๞๧න. ව๠๧຋ හ໱යට අල๞ල ගත๞๧ත๟ත๞ න໦ ඉත๢๜ ක๟ලග๩ණ໶ද๯๟ ๧දප๟໮ත๩๧໦න๞ත๩๧ව ໯ක๢ය๟වකට එ๧හම සහත๢ක න๠ත๢ව ව๤නත๞ යන๞න ප๤໳වන๞ ව๠ඩ ๧පන๞නල. :D. අප๢ බලම๤ එ๧හමන໦ ๧ක๟๧හ๟මද හ໱යටම අන๟ව๠ක๢යක๞ ක๢යන๞๧න ක๢යල. ๧໦ ප๫๧ය๟๞ගය හ຺න๞වන๞๧න Remarkable Prediction ක๢යලය๢.

๧໦๧ක ๧වන๞๧න ๧ම๧හම ๧දයක๞.

ඔය๟ අහඹ๤ ๧ලස ක๟຋ ක๣පයක๞ ප๠ක๞ එ๧කන๞ අරගන๞නව๟. ඊට පස๞๧ස නරඹන๞න๟ටත๞ ක๢යනව๟ ක๟຋ ක๣පයක๞ ඔය๟ අහඹ๤ ๧ලස ගත๞ත ක๟຋ ๧ග๟๧ඩන๞ ගන๞න ක๢යල. ඊට පස๞๧ස ඔය๟ අ๧ත๞ ඉත๢໱ ๧වල๟ ත๢๧යන ක๟຋ ຃ක ๧໦සය මත අත๩රල๟ ඒ ක๟຋ වල๢න๞, නරඹන๞න๟ ගත๞ත ක๟຋ ප๫ම๟ණයට සම๟න ක๟຋ ප๫ම๟ණයක๞ ඉවත๞ කරනව๟. ආ... ක๢යන๞න අමතක ව๤න๟. ໨ට කල๢න๞ ඔය๟ ๧ක๟ල ක๡ල๞ලක ල๢යන๞න ඕන ඔය๟๧ග අන๟ව๠ක๢ය. ඉත๢๜ නරඹන๞න๟ ගත๞ත ක๟຋ ප๫ම๟ණයට සම๟න ක๟຋ ප๫ම๟ණයක๞ ඉවත๞ කර๟ට පස๞๧ස ඉත๢໱ ๧වන ක๟຋ ๧ග๟๧຋ ම๤ල๢න๞ම ත๢๧යන ක๟຋ එක හරවල๟ බලන๞න ක๢යල නරඹන๞න๟ට ක๢යනව๟. ඊට පස๞๧ස ඔය๟ ල๢යප๤ අන๟ව๠ක๢යත๞ බලන๞න ක๢යනව๟. ව๠๧຋ ක๢යන๞๧න ๧໦ ๧දකම ක๢໱ ගහට ඇන๞න ව๧ග๞ හ໱๧න๞... (ක๢໱ ගහට ඇන๞න ව๧ග๞ හ໱ යන๞๧න ස໦මත තත๞ත๞වයන๞ යට๧ත๞ຬ පමຓ).

๧මන๞න ව๠๧຋ යන හ๠຃.

໦໦໦... ද๠න๞ ඉත๢๜ ๸ර๟ගත ස๟໦ප๫ධ๟යන๞ට ම๤ල๞ ත๠න ๧ද໧න๞ නරඹන๞න๟ට ๧දන๞න ප๠ක๞ එක ๧හ๟ຩන๞ shuffle කරල ๧දන๞න ක๢යල. නරඹන๞න๟ ප๠ක๞ එක shuffle කරල ඉවර ๧වනකන๞ ඔය๟ ප๞๧ල๞න๞຃යක๞ එ๧හම ໥ල එන๞න. නරඹන๞න๟ ප๠ක๞ එක shuffle කරල ඉවර ව๤න๟ම ඔය๟ත๞ ප๠ක๞ එක shuffle කරන๞න. shuffle කරල ඉවර ๧වල๟ නරඹන๞න๟ට ප๠ක๞ එක fan out කරල ๧පන๞වන๞න ඔය๟ shuffle කරල ප๠ක๞ එක ක๢ස๢ය໦ ප๢ළ๢๧වලකට හද๟ගත๞๧ත න๡ ක๢යල. ඔන๞න ඉත๢๜ ද๠න๞ තම๟ ව๠๧຋ට හ໱යටම එන๞ට໮ ๧වන๞න හදන๞๧න. ඒ ක๢යන๞๧න ක๢໱ ගහට ඇන๞න ව๧ග๞ ව๠๧຋ හ໱යන๞න න໦ ඉත๢๜ ๧මතනຩ තම๟ ප๢හ๢ය ත๩๧຋ ම๤වහත ๧හ๟ຩන๞ ත๢ය๟ ගන๞න ඕ๧න. ඒ ක๢ව๤๧ව ඔය๟ ප๠ක๞ එක fan out කරල නරඹන๞න๟ට ๧පන‍๞වන අතරත๩๧໮ຩ ๧හ๟ຩන๞ බල๟ගන๞න ප๠ක๞ එ๧ක๞ 10 ๧වන๢යට ත๢๧යන ක๟຋ එක ๧ම๟කක๞ද ක๢යල. ๧໦ ව๠๧຋ හ໱යට කරගත๞๧ත න๠๧ත๟ත๞ න໦ ඉත๢๜ ක๢໱ ගහට ඇන๞න ව๧ග๞ අන๞ත๢๧໦ຩ ඔය๟ ๧න๟๞න๞ຌ ๧වනව๟. අප๢ හ๢තම๤ 10 ๧වන๢යට ත๢๧යන๞๧න 3 of clubs ක๟຋ එක ක๢යල.

හ໱. ද๠න๞ ඔය๟ ප๠ක๞ එ๧කන๞ ක๟຋ ක๢හ๢පයක๞ අහඹ๤ ๧ලස ගන๞න ඕන. අහඹ๤ ๧ලස ක๢ව๤වට ඉත๢๜ අහඹ๤ ๧ලසමත๞ ๧න๧໦. ප๠ක๞ එ๧ක๞ ම๤ල๢න๞ම ත๢๧යන ක๟຋ 21 තම๟ ඔය๟ ගන๞න ඕ๧න. නරඹන๞න๟ට ක๢යන๞න ඔය๟ ද๠න๞ ප๠ක๞ එ๧කන๞ අහඹ๤ ๧ලස ක๟຋ ක๣පයක๞ ගන๞නව๟ ක๢යල. ๧ම๧හම ක๢යල ඉක๞මන๢න๞ ප๠ක๞ එ๧ක๞ උඩම ත๢๧යන ක๟຋ 21 ගනන๞ කරල ගන๞න. ද๠න๞ ඒ ක๟຋ 21 අ๧ත๞ ත๢ය๟๧ගන ඉත๢໱ ක๟຋ ຃ක ප๠ත๞තකට ද๟න๞න. ඒ ຃ක ව๠ඩක๞ න๡ අප๢ට.

ද๠න๞ ඔය๟ ගත๞ත ක๟຋ 21 නරඹන๞න๟ අතට ๧දන๞න. ຬල๟ නරඹන๞න๟ට ක๢යන๞න 1ත๞ 10ත๞ අතර ක๠මත๢ ඉලක๞කමක๞ හ๢ත๟ ගන๞න ක๢යල. නරඹන๞න๟ ඉලක๞කමක๞ හ๢ත๟ ගත๞තට පස๞๧ස ඔය๟ අ๧නක๞ ප๠ත๞තට හ๠๧රන๞න. ඒ ක๢ව๤๧ව නරඹන๞න๟ට ප๢ට๤ප๟ල ඉන๞න. එත๧ක๟ට ඔය๟ට නරඹන๞න๟ කරන ๧ද๞වල๞ ๧ප๞න๞๧න න๡๧න๞. ද๠න๞ ๧໦ ໶ຩහට අ๧නක๞ ප๠ත๞තට හ๠໱ල ඉන๞න ගමන๞ නරඹන๞න๟ට ක๢යන๞න, එය๟ හ๢ත๟ ගත๞ත ස๜ඛ๯๟වට අද๟ල ක๟຋ ප๫ම๟ණය ප๠ක๞ එ๧ක๞ උඩම ත๢๧යන ක๟຋ වල๢න๞ ඉවත๞ කර ගන๞න ක๢යල. ඒ ක๢ව๤๧ව, අප๢ හ๢තම๤ නරඹන๞න๟ හ๢ත๟ ගත๞๧ත අ๜ක 6 ක๢යල. ද๠න๞ නරඹන๞න๟ට කරන๞න ත๢๧යන๞๧න එය๟ ලග ත๢๧යන ක๟຋ ๧ග๟๧຋ ම๤ල๢න๞ම ත๢๧යන ක๟຋ 6 ඉවත๞ කරගන๞න එකය๢. 

එ๧හම ඉවත๞ කරල, ඒ ඉවත๞ කරප๤ ຃ක නරඹන๞න๟ට ලග ත๢ය๟ ගන๞න ක๢යන๞න. ඉත๩໯ ක๟຋ ຃ක ඔය๟ ඉල๞ල ගන๞න. ඉල๞ල ගත๞තට ඔය๟ ප๠ක๞ එ๧ක๞ ๧ම๟නවත๞ බලන๞න එ๧හම යන๞න එප๟. න๢කන๞ ๧໦සය මත ඒ ຃ක ත๢යන๞න.


๧මන๞න ප๫๧ය๟๞ගය.

ඔන๞න ද๠න๞ තම๟ ඔය๟ අන๟ව๠ක๢ය ๧ක๟๧ල๞ ල๢යන ๧වල๟ව. ද๠න๞ ඉත๢๜ ๧ක๟ලයක๞ අරන๞ ඔය๟ කල๢න๞ මතක ත๢ය๟ ගත๞ත๧න๞ ක๟຋ එකක๞. අර ප๠ක๞ එ๧ක๞ 10 ๧වන๢යට ත๢බ๤න ක๟຋ එක. අන๞න ඒ ක๟຋ එක ๧ම๟කක๞ද ක๢යල ල๢යන๞න. ම๧ග๞ උද๟හර๧න හ๠຃යට න໦  3 of clubs ක๟຋ එක තම๟ 10 ๧වන๢යට ත๢බ๤๧න. ๧໦ක නරඹන๞න๟ට ๧ප๞න๞න ල๢යන๞න එප๟. එත๧ක๟ට ක๢ස๢ ගත๢යක๞ න๡๧න๞. නරඹන๞න๟ට ๧න๟๧ප๧නන๞න ල๢යන๞න. ල๢යල ඉවර ๧වල๟ ඒ ๧ක๟ල ක๡ල๞ල ๧හ๟ຩන๞ නමල๟ ๧໦සය මත ත๢යන๞න.

ද๠න๞ ඔය๟ නරඹන๞න๟๧ගන๞ ඉල๞ල ๧ගන ๧໦සය මත ත๢යප๤ ක๟຋ ຃ක ගන๞න. අරන๞ ๧໦සය මත, දක๩ණ๤ ප๠ත๞๧ත๞ ස๢ට ව໦ ප๠ත๞තට ක๟຋ 10ක๞ ද๟න๞න. ๧හ๟ຩන๞ මතක ත๢ය๟ ගන๞න. දක๩ණ๤ ප๠ත๞๧ත๞ ඉදල๟ ව໦ ප๠ත๞තටය๢ ද๟න๞๧න. ඔන๞න ප๠ත๞ත ම๟໯ කර ගන๞නව එ๧හම ๧න๧මය๢. ප๠ත๞ත ම๟໯ව๤න๟ ක๢යල ප๫๧ය๟๞ගය කරන๞න බ๠໱ කමක๞ න໦ න๡. මම ๧මතනຩ ක๢යල ๧දන๞๧න දක๩ණ๤ ප๠ත๞๧ත๞ ස๢ට ව໦ ප๠ත๞තට ක๟຋ ද๟ල කරන හ๠຃. ඒ න๢ස๟ ඒ ໶ຩහට කරන๞න.

๧ම๧හම ද๠໦මට පස๞๧ස ඔය๟ අ๧තත๞ ක๟຋ එකක๞ ๧හ๟๞ ක๣පයක๞ ඉත๢໱ ๧වය๢. ඒ ඉත๢໱๧වන ඒව๟ ප๠ත๞තක๢න๞ ත๢යන๞න. ද๠න๞ ඔය๟ නරඹන๞න๟๧ගන๞ අහන๞න, ම๤ල๢න๞ම එය๟ට 1ත๞ 10ත๞ අතර ඉලක๞කමක๞ හ๢ත๟ ගන๞න ක๢ව๤ව๧න๞. හ๢ත๟ ๧ගන ඊට අද๟ලව ක๟຋ ප๫ම๟ණයක๩ත๞ ගන๞න ක๢ව๤ව๧න๞. ඉත๢๜ අන๞න ඒ ๧වල๟๧වຩ නරඹන๞න๟ හ๢ත๟ගත๞ත ඉලක๞කම ๧ම๟කක๞ද ක๢යල අහන๞න. නරඹන๞න๟ ඒ ඉලක๞කම ๧ම๟කක๞ද ක๢යල ක๢ව๤ව๟ම ඔය๟ ๧໦සය මත අත๩රප๤ ක๟຋ 10, ව໦ ප๠ත๞๧ත ඉදල දක๩ණ๤ ප๠ත๞තට ඒ ස๜ඛ๯๟ව ගනන๞ කරන๞න. ප๠ත๞ත ම๟໯ කර ගන๞න එප๟. ව໦ ප๠ත๞๧ත ඉදල දක๩ණ๤ ප๠ත๞තටය๢ ගනන๞ කරන๞න ඕ๧න๞. 

ඉත๢๜ අ๧ප๞ උද๟හර๧න හ๠຃යට නරඹන๞න๟ හ๢ත๟ ගත๞๧ත අ๜ක 6 ๧න๞. ඉත๢๜ ๧໦සය මත ත๢๧යන ක๟຋ ๧ප๞ල๢๧ය๞ ව໦ ප๠ත๞๧ත ඉදල දක๩ණ๤ ප๠ත๞තට මම ක๟຋ 6ක๞ ගනන๞ කරනව๟. ගනන๞ කරල ඒ ක๟຋ 6 ඉවත๞ කරනව๟. ඉවත๞ කරල๟ ඊලගට ත๢๧යන ක๟຋ එක ๧ම๟කක๞ද ක๢යල, ක๟຋ එක face up කරල (ම๤හ๤ණත උඩට හරවල๟) නරඹන๞න๟ට ๧පන๞වනව๟. ඒ ක๢යන๞๧න 7 ๧වන๢යට ත๢๧යන ක๟຋ එක. ද๠න๞ ඔය๟ ๧ක๟ලයක කල๢න๞ ල๢ව๤ව๟ ๧න๞ද ඔය๟๧ග๞ අන๟ව๠ක๢ය. අන๞න ඒ ๧ක๟๧ලත๞ ຩග ඇරල๟ බලන๞න ක๢යල නරඹන๞න๟ට ක๢යන๞න.

ඔය๟ ව๠๧຋ හ໱යට කල๟ න໦ ඉත๢๜ ඔය๟๧ග๞ අන๟ව๠ක๢ය හ໱යටම හ໱. ඒ ක๢යන๞๧න අ๧ප๞ උද๟හර๧න හ๠຃යට න໦, මම ๧ක๟๧ල๞ ල๢ව๤๧ව 3 of clubs ක๢යල๧න๞. ඒව๧ග๞ම 7 ๧වන๢යට ත๢๧යන๞๧නත๞ 3 of clubs ක๟຋ එක. ඉත๢๜ ඔය๟๧ග๞ අන๟ව๠ක๢ය ක๢໱ ගහට ඇන๞න ව๧ග๞ හ໱යටම හ໱යනව๟ .

๧໦ක න๢ක໦ම ๧පන๞නනවට වඩ๟ තවත๞ කරන๞න ව๠ඩ එ๧හම ත๢๧යනව๟. ඔය๟ල සමහර ໶ට ද๠කල ඇත๢ ๧ක๟ලයක යමක๞ ල๢යල ඒ ๧ක๟๧ල๞ ප๤๷චල๟, ඒ๧කන๞ ල๠๧බන අ໳ බ๟හ๤වක ග๟ ගන๞නව๟. එ๧හම අ໳ ග๟න ๧ක๟ට ඒ ๧ක๟๧ල๞ ල๢යල ත๢බ๤න එක බ๟හ๤๧ව අ໳ ග๟න ත๠න๢න๞ මත๩๧වනව๟. ද๠කල ත๢๧යනවද ඔය๟ල ? අන๞න ඒ ව๠๧຋ ๧ම๧තන๞ຩත๞ කරන๞න ප๤໳වන๞. ඒක කරන๞๧න ๧ක‍๧හ๟මද ක๢‍යල මම පස๞๧ස දවසක ක๢යල ๧දන๞න໦๧ක๟.

Virus වලින් ඔබගේ pen drive එක ආරක්ෂාකරගන්න

Written by රාගම ටික්කා on at 10:26 AM

Virus වලින් ඔබගේ pen drive එක ආරක්ෂාකරගන්න


තමන්ගේ පරිගණකය වගේම තමන්ගේ pen drive එකත් ආරක්ෂාකරන්න ඕන වෙන වෙලාවල් එනවා. සමාන්‍යයෙන් pen drive එකකට virus copy වෙන එක කොහොමත් වෙන දෙයක්. එකට කරන්න කියල දෙයක් නැ. autorun.inf එක හැදෙන එක වලක්වන්න පොඩි පොඩි ක්‍රම තිබුනත් virus නම් copy වෙනවා. ඒත් මුලු pen drive එකම කට කපල files පිරිලා තිබුනොත් එකට virus copy වෙන්න තැනක් නැහැ නේද?:o ඒ උනාට එකේ ඉතුරුවෙලා තියෙන අන්තිම byte එකටම මොනවා මොනවා හරි දාගන්න ඒ ඒ size එකට files කෝ අපි ගාව…
මෙන්න තියෙනවා ඒකට ක්‍රමයක්. අපි උදාහරණයක් විදියට ගමු අපෙ pen drive එකේ මේ විදියට free space තියෙනවා කියල.
අපිට ඕන මේකේ ඉතුරුවෙලා තියෙන ඉඩ ටික පුරවගන්න. අන්න ඒකට මෙන්න මේක බාගන්න.
බගෙන ඉවරවෙලා ඕක extract කරලා එන exe file එක pen drive එකේ root directory එකට copy කරගන්න.
දැන් ඔයාලට පේනවා pen drive එකේ 1GB ඉතුරු වෙලාතියෙනවා . මේ tool එකන් හරියටම එ ඉතුරුවෙලා තියෙන size එකටම dummy file එකක් හදලා දෙනවා. Pen drive එකට exe එක copy කරගත්තට පස්සේ එක double click කරලා open කරගෙන ටිකක් වෙලා ඉන්න වෙයි, dummy file ඒක එක හදනකම්.
එක හදල ඉවරවුනට පස්සෙ message එකක් එවි enter එක ගහල close කරන්න කියලා.
දැන් ඔයලට බලගන්න පුලුවන් dummy file එක හැදිලා තියෙනවා.
ඒවගේම pen drive එකේ free space එකත් check කරලා බලන්න.
දැන් pen drive එක ගෙනිහිල්ල AIDS හැදුන ඕන පරිගණකයක plug කරන්න, ලොවෙත් AIDS තියා කිසිම virus එකක් හැදෙන්නේ නැ. :D Pen drive එක තියෙන ඕන දෙයක් ඕන කෙනෙකුගේ පරිගණකයකට දාල එන්න පුලුවන්. ඒත් ඒකෙන් මොනාහරි copy කරගන්නවානම් dummy file එක delete කරන්න වෙනවා. Copy කරගෙන ඉරවවෙලා  ආපහු dummy file එක හදන්න පුලුවන්. එතකොට ඉතින් බඩු හම්බවෙන්න සමභාවිතාවක් තියෙනවා. :( ගිහින් මොනාහරි copy කරලා එන්න විතරක් නම් අව්ලක් නැ. :)

ඔන්න මම ආයෙත් ආවා dongale unlok software එකකුත් අරගෙනම

Written by රාගම ටික්කා on Friday, April 15, 2011 at 10:50 AM

දිගු නිහැඬියාවකින් පස්සේ ඔන්න මම ආයෙත් ආවා . ඉතින් අපි අයෙත් දැනුම සොයා යමු .......
මම අද ආවේ හිස් අතින් නෙමේ . ඔයාලට වැදගත් වෙන දේකුත් අරගෙන තමයි  මම ආවේ 

ඒ තමයි ඔයාලට ගොඩක් වැදගත් ඩොන්ගල් අන්ලොක් software එකක් .
මගේ dialog ලයින් එක නිතරම dialog එකේ මාමලා  disconnect කරනවා (මොකද මම බිල් ගෙවන්නේ පරක්කු වෙලානේ ) ඉතින් එහෙම වෙලාවට ටික්කා අනාථ වෙනවා මොකද මගේ dongale unlock කරපු නැති එකක්නේ ඉතින් මම dialog එකේ මාමල දෙන dongale එකේ අවුරුද්දක warrenty එක බල්ලට දාල dongale unlock කරන්න තීරණය කලා. එකට සොෆ්ට්වෙයා කට්ටක් හොය හොය  ජංජාලයේ කරක් ගහනකොට කජු කනවා වගේ ලේසියෙන් unlok කරන්න පුළුවන් software එකක් හම්බ උනා . ඉතින් ටික්කා හිතුවා මං වගේ කට්ට කන බිල් නොගෙවන ඇත්තන්ට උදව්වක් වශයෙන් මේක කියල දෙන්න . හරි අපි දැන් වැඩේට බහිමු  


STEP - 1


මුලින්ම ඔයාලගේ mobile patner එක ඔපෙන් කරගෙන dongale එකේ IMEI NUMBER එක හොයාගන්න ඕනේ   (TOOLS >DIGNOSTICS >DEVICE >IMEI )

STEP -2

දැන් මෙන්න මේ LINK එකට ගිහින් මේ File එක බාගන්න size එක 666kb විතර තමා  වෙන්නේ 

දැන් මුලින්ම UNIVERSAL MASTER CODEකියන එක install කරලා ඒ එකේ ඔයාගේ IMEI එක ගහල CALCULATE ඔබන්න එතකොට ඔයාගේ IMEI එකට අදාළ UNLOCK එකයි FLASH එකයි ලැබෙනවා 




STEP -3

HUAWEI MODEM CODE WRITTERINSTALL කරලා OPEN කරගන්න  


දැන් අපේ DONGALE එක තියන PORT එක තෝරන්න ඕනේ ඒකට SELECT COM PORT CLICK කරලා ලැබෙන DIALOG BOX එකේ DETECT  CLICK කරන්න ඕනේ 


දැන් ඔයාට පහත ආකාරයේ කුඩා BOX එකක් පෙනෙයි. දැන්  අපි කලින් ගත්ත UNLOK COAD එක එතන PASTE කරලා ENTER කරන්න .....

දැන් වැඩේ ගොඩ නේද............?

YOUR MODEM HAS BEEN UNLOCKED



INSERT THE ANY SIM CARD


ENJOY U R SELF


කමෙන්ටුවක් දැම්මොත් හොඳා ..........
රාගම ටික්කා 







teamviewer  සොෆ්ට්වෙයා එක ගැන ඉගෙන ගනිමු (කෙටියෙන්)   
මම අද ඔයාලට කියල දෙන්න යන්නේ අලුත්ම සොෆ්ට්වෙයා එකක්  ගැන මේ සොෆ්ට්වෙයා එක හැමදෙනාටම නැති උනත් ගොඩක් යට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසයි මේ ගැන ලිපියක් ලියන්න හිතුවේ . මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි teamviewer මේක පාවිච්චි  කරලා ඔයාට පුළුවන් ගෙදර ඉදලම ඔයාගේ යාළුවගේ කොම්පුටර් එකේ ඩෙස්ක්ටොප් එක බලාගන්න . තේරුනේ නෑ නේද ? මෙහෙමයි ඔයා මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගත්තම මේ වගේ වින්ඩෝ එකක් ලැබෙනවා 


                             

මේ වින්ඩෝ එකෙන් පෙන්නලා තියන  විදිහට
  A    =  කියන්නේ ඔයාට teamviewer එකෙන්ඔයාට  දීල තියන  ID  එක 
   B =  කියන්නේ ඔයාට අදාළ පාස්වර්ඩ් එක 
    C = කියන්නේ ඔයාගේ යාළුවගේ  ID එක දාන්න ඕනේ තැන (යාලුවට කතාකරලා ID එකයි PASSWARD එකයි ඉල්ලගෙන ඉන්න ඕනේ  )
යාළුවගේ ID එක එතනට දාල ඊට පස්සේ D කියන  තැන ඔබන්න
 එතකොට ඔයාට තවත් වින්ඩෝ එකක් ලැබෙනවා යාළුවගේ PASSWORD එක දාන්න 

ඔන්න දැන් ඔයාට යාළුවගේ කොම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එක බලාගන්න පුළුවන් (    SOFTWEARE විකුණන සමහර ආයතන මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරලා තමයි පරිබෝගිකයන්ගේ ගැටළු සහිත සොෆ්ට්වෙයා ඔවුන් විසින්ම හරි ආකාරයට  ඉන්ස්ටෝල් කරලා දෙන්නේ )       
ඒක පාවිච්චි කරලා ඔයාට පුළුවන් යාළුවගේ හාර්ඩ් ඩිස්ක් එකේ තියන ෆයිල්ස් shere කරගන්න වගේම තව ගොඩාක් දේවල් කරන්න පුළුවන්  
ඔයාලත් අත්හදා බලන්නකෝ 

මෙතනින් බාගන්න

ෆේස්බුක් එකේ Group එකක් විදිහට චැට් කරන්න කැමති ද ?

Written by රාගම ටික්කා on Wednesday, April 6, 2011 at 10:44 AM



ඔයාලත් ෆේස්බුක් එකේ Group එකක් විදිහට ගොඩ දෙනෙක් එක්ක එකපාර චැට් කරන්න කැමතිනම් අදම රාගම ටික්කාගේ ෆේස්බුක් Group  එකට Join වෙන්න 

Small text message

Ragama Tikka. Powered by Blogger.

Sponsors


RSS Feed
Find us on Facebook
Get free emails in your inbox

අපි කතා කරමු ................

My status

About the author

This is the area where you will put in information about who you are, your experience blogging, and what your blog is about. You aren't limited, however, to just putting a biography. You can put whatever you please.