දිගු නිහැඬියාවකින් පස්සේ ඔන්න මම ආයෙත් ආවා . ඉතින් අපි අයෙත් දැනුම සොයා යමු .......
මම අද ආවේ හිස් අතින් නෙමේ . ඔයාලට වැදගත් වෙන දේකුත් අරගෙන තමයි මම ආවේ
ඒ තමයි ඔයාලට ගොඩක් වැදගත් ඩොන්ගල් අන්ලොක් software එකක් .
මගේ dialog ලයින් එක නිතරම dialog එකේ මාමලා disconnect කරනවා (මොකද මම බිල් ගෙවන්නේ පරක්කු වෙලානේ ) ඉතින් එහෙම වෙලාවට ටික්කා අනාථ වෙනවා මොකද මගේ dongale unlock කරපු නැති එකක්නේ ඉතින් මම dialog එකේ මාමල දෙන dongale එකේ අවුරුද්දක warrenty එක බල්ලට දාල dongale unlock කරන්න තීරණය කලා. එකට සොෆ්ට්වෙයා කට්ටක් හොය හොය ජංජාලයේ කරක් ගහනකොට කජු කනවා වගේ ලේසියෙන් unlok කරන්න පුළුවන් software එකක් හම්බ උනා . ඉතින් ටික්කා හිතුවා මං වගේ කට්ට කන බිල් නොගෙවන ඇත්තන්ට උදව්වක් වශයෙන් මේක කියල දෙන්න . හරි අපි දැන් වැඩේට බහිමු STEP - 1
මුලින්ම ඔයාලගේ mobile patner එක ඔපෙන් කරගෙන dongale එකේ IMEI NUMBER එක හොයාගන්න ඕනේ (TOOLS >DIGNOSTICS >DEVICE >IMEI )
STEP -2
දැන් මෙන්න මේ LINK එකට ගිහින් මේ File එක බාගන්න size එක 666kb විතර තමා වෙන්නේ
දැන් මුලින්ම UNIVERSAL MASTER CODEකියන එක install කරලා ඒ එකේ ඔයාගේ IMEI එක ගහල CALCULATE ඔබන්න එතකොට ඔයාගේ IMEI එකට අදාළ UNLOCK එකයි FLASH එකයි ලැබෙනවා
STEP -3
HUAWEI MODEM CODE WRITTERINSTALL කරලා OPEN කරගන්න
දැන් අපේ DONGALE එක තියන PORT එක තෝරන්න ඕනේ ඒකට SELECT COM PORT CLICK කරලා ලැබෙන DIALOG BOX එකේ DETECT CLICK කරන්න ඕනේ
දැන් ඔයාට පහත ආකාරයේ කුඩා BOX එකක් පෙනෙයි. දැන් අපි කලින් ගත්ත UNLOK COAD එක එතන PASTE කරලා ENTER කරන්න .....
දැන් වැඩේ ගොඩ නේද............?
YOUR MODEM HAS BEEN UNLOCKED
INSERT THE ANY SIM CARD
ENJOY U R SELF
INSERT THE ANY SIM CARD
ENJOY U R SELF
කමෙන්ටුවක් දැම්මොත් හොඳා ..........
රාගම ටික්කා